හිතාගන්නවත් බෑ රන් මිලේ අද වෙනස මෙන්න

Gold Price in Sri Lanka Economy of Sri Lanka Gold Sinhala news
By Mithu May 15, 2025 04:28 PM GMT
Mithu

Mithu

Report

පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (15) තවදුරටත් පහළ ගොස් තිබේ . ඒ අනුව අද රන් අවුන්සයක මිල සටහන් වුණේ රුපියල් 946,967ක් ලෙසයි. එය ඊයේ (14) රුපියල් 969,108ක් ලෙස සටහන් වුණි.

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

ප්‍රබල පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට මරණ තර්ජන - මාලිමාවෙන් බව සැකයක්

එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 245,050ක් දක්වා පහළ ගොස් තිබේ .

මේ අතර කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 30,630ක් දක්වා පහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

කැරට් 21 රන් ග්‍රෑම් 1ක මිල අද සටහන් වුණේ රුපියල් 29,240ක් ලෙසයි.

එමෙන්ම කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 33,410ක් දක්වා අඩුවී තිබේ .

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට