තවත් අනතුරක්, එක් අයෙක් ජීවිතක්ෂයට

Report

මහ ඔය දෙස සිට අම්පාර දිශාවට ගමන් ගත් ලොරි රථයක් එම ප්‍රදේශයටම ගමන් කළ පා පැදිකරුවෙකුගේ ගැටී තිබෙනවා.

අඳාළ අනතුරෙන් පා පැදිකරු බරපතළ තුවාල ලබා ඇත.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

රනිල්ගේ මාස්ටර් ප්ලෑන් එක ගොඩ.සියලු පක්ෂ කැමති වෙලා.

පොලීසිය වාර්තා කළේ ඒ අනුව තුවාලකරු සෙනරත්පුර රෝහලට ඇතුළත් කළ ද ඔහු ප්‍රතිකාර ලබමින් සිටිය දී ජිවිතක්ෂයට පත් වූ බවයි.

ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයා 58 හැවිරිදි මංගලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද සඳහන්.

මියගිය පුද්ගලයාගේ මෘත ශරීරය මහ ඔය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන් පත් කර ඇත.

මිල වැඩියි.. කව්රුත් ගන්නේ නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

මිල වැඩියි.. කව්රුත් ගන්නේ නෑ.. Aqua, Prius ආනයනය නවතා දමයි…

එසේම අනතුරින් ලොරි රථයේ රියදුරුද තුවාල ලබා ඇති අතර ඔහු මහ ඔය රෝහලේ ප්‍රතිකාර ලබන බව සඳහන්.

මේ සම්බන්ධයෙන් මංගලගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.