උදෑසන 5.30ට නිකුත් කළ දිවයිනටම වලංගු නිවේදනයක් - 2න් පස්සේ රටේ ස්ථාන රැසක වෙන්න යන දේ

Report

2026 අගෝස්තු මස 11 දිනය සඳහා කාලගුණ අනාවැකිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇත.

ඒ අනුව එහි දැක්වෙන්නේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවයි.

එසේම ඌව සහ නැගෙනහිර පළාත්වලත් මුලතිවු දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක.

වයඹ පළාතේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ධන ලාභ සහිත හිතේ සහනය ඇති වෙන අද දවස මේ ලග්න හිමියන්ට සුබ ආරංචි රැසක්

ධන ලාභ සහිත හිතේ සහනය ඇති වෙන අද දවස මේ ලග්න හිමියන්ට සුබ ආරංචි රැසක්

එමෙන්ම උතුරු-මැද, වයඹ, මධ්‍යම සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

කෙසේ වෙතත් ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

ඊයේ ලියපු ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මාසේ - ප්‍රතිඵල එන දවසත් එක්කම දැනුම්දීමක්

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලොකු අවුලක් - සියල්ල හෙළි කරමින් දෙමාපියන් නීතී මගට

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ලොකු අවුලක් - සියල්ල හෙළි කරමින් දෙමාපියන් නීතී මගට