උසස් පෙළ ගැන ගම්මන්පිල කී දේ..

G.C.E.(A/L) Examination Udaya Gammanpila
By krishani Oct 08, 2022 01:49 AM GMT
krishani

krishani

Report

අ.පො.ස උසස් පෙළ විභාගය සම්බන්ධයෙන් ඉදිරි සතිය තුළ සුභවාදී පිළිතුරක් ලබා දෙන බවට අධ්‍යාපන අමාත්‍යවරයා පොරොන්දු වු බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එසේ නොවුණහොත් උසස් පෙළ විභාගය කල් දැමීමට අවසර ඉල්ලා නඩු මගට යන බව ඔහු පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha