රටටම කිරි ඉතිරෙන්න කිරි ගොවීන්ට සුභ පණිවිඩයක්

Report

දේශීය කිරි නිෂ්පාදනය නගා සිටුවීම වෙනුවෙන් විවිධ රජයන් විවිධ ක්‍රියාමාර්ගේ ක්‍රියාවට නැංවිය. ඒ අනුව බලයට පත් නව රජය දේශීය කිරි අවශ්‍යතාවෙන් දැනට නිෂ්පාදනය වන 40% ක ප්‍රමාණය 80% දක්වා වර්ධනය කර ගැනීමට අවශ්‍ය කටයුතු කරමින් තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

මේ යටතේ ගොවීන්ගේ කිරි නිෂ්පාදනය වැඩි දියුණු කරමින් ඔවුන්ගේ‍ යටිතල පහසුකම්, කිරි ගවයන් ලබා දීම සහ වැඩි කිරි ප්‍රමාණයක් ලබා ගැනීමට අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා සිදුකරන බවද පෙන්වා දෙයි.

මේ සඳහා කිරි ඉතිරෙන රටක් DAIRY HUB ව්‍යාපෘතිය රටේ සියලු ප්‍රදේශවල පශු වෛද්‍ය කාර්යාල මගින් සිදු කරනු ලබන අතර මේ සඳහා අවහ්‍ය තාක්ෂණික සේවා සැපයීම රජය විසින් සිදුකරන බවද සඳහන් කරයි.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මොකක්ද මේ වෙන්නේ කාලගුණේ වෙනස නිසා රෝගයක් සීඝ්‍රයෙන් පැතිරේ.

මෙම වැඩසටහනට සම්බන්ධ වීමට කැමති ගොවීන් තම බල ප්‍රදේශයේ පශු වෛද්‍ය කාර්යාල මගින් අයදුම් පත්‍රයක් ලබා ගෙන එය සම්පූර්ණ කර සාමාජිකත්වය ලබා ගත යුතු ය.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට

මස් කෑල්ලක් කාලත් හමාරයි කුකුල් මස් මිල ඉහළට