එළවළුත් රටින් ගෙන්නයි?ගොවියෝ මිලියනයක් වගා අතහරියි

Report

ශ්‍රී ලංකාව කෘෂිකාර්මික රටක් වන අතර ඉන් බහුතරයක් දෙනා භෝග වගාවන් වල නියැලෙන ගොවියන් වේ.

නමුත් අවාසනාවකට වර්තමානයේ දී භෝග වගාවන් වල නියැලෙන ගොවියන්ගේ ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩුවේ.

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

ඒ අනුව මිලියනයකට අධික ගොවීන් පිරිසක් එළවළු වගාවෙන් ඉවත් වීමේ දැඩි අවදානමකට මුහුණ දී සිටින බව ජාතික එළවළු වගාකරුවන්ගේ එකමුතුවේ සභාපති නිමල් හේවා විතාරණ මහතා කියා සිටියේය.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

මෙම තත්ත්වය දිගින් දිගටම පැවතිය හොත් රටේ ආහාර සුරක්ෂිතතාවයට දේ බලපෑමක් විය හැකිය.ඒ වගේම එළවලුත් විදෙස් රටවලින් ආනයනය කිරීමට යුගයක් නොවීමට බලධාරීන් වග බලා ගත යුතුය.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති