ෆෝනුත් ඔෆ්ලු රෝහිතගේ දෝණියි, බෑණයි ආගිය අතක් නෑ

Report

හිටපු ඇමති රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය හොරෙන් ගෙන්වා එකලස් කරන ලද වාහනයක් ජගත් විතානගේ මහතාගේ පුත්‍රයාට විකිණීම සම්බන්ධයෙන් මේ වන විට පානදුර වලාන දූෂණ මර්දන ඒකකය මෙහෙයුමක් ආරම්භ කොට ඇත.

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

පියුමි අවුරුදු 15ක් හංගන් හිටිය කාවිංගගේ තාත්තා ගැන සියල්ල හෙළි කරයි

ඒ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහායි.නමුත් මෙම සැකකාරිය පදිංචි ස්ථානය සහ සියල්ල අතහැර පලා ගොස් ඇතැයි අනාවරණය වේ. ඒ අනුව එම නීති විරෝධී ජීප් රථය පරිහරණය කිරීමේ වරදට ජගත් විතානගේ ගේ පුත්‍රයාද අත්අඩංගුවට ගැනුණි.

මෙම ජීප් රථය නීති විරෝධී අන්දමින් ගෙන්වාගෙන ව්‍යාජ අංක යොදා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ඇත්තේ රෝහිත අබේගුණවර්ධන මහතාගේ දියණිය බව විමර්ශන මගින් හෙළි වී ඇත.

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ඉතිහාසය, සෞන්දර්ය විෂයන් හැලුවට ගුරුවරුන්ගෙන් දැවැන්ත විරෝධයක්

ජගත් විතානගේ තම පුතා අත්අඩංගුවට ගන්නා මොහොතේදී තම ආධාරකරුවන් සමග පොලිසිය ඉදිරි පිට දැවැන්ත විරෝධයක්ද දක්වා ඇතිි අතර එම මෝටර් රථය මිලදී ගත්තේ රෝහිත අබේ ගුණවර්ධනයේ දියණියගෙන් බව ඔප්පු කිරීමට ඔහු ඇයි ඡායාරූපද නිකුත් කර තිබේ.

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

පොලීසියටත් සුබ වෙයි ඔන්න වැටුප් වැඩිවීමක් - වැඩබලන පොලිස්පති

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ වලන් දූෂණ මර්දන බලකායේ ස්ථානාධිපති ඉන්දක වීරසිංහ ඇතුළු කණ්ඩායම කළුතර පිහිටි රෝහිත අබේගුණවර්ධනගේ දියණියට අයිති නිවාස දෙකක් පරීක්ෂා කළද ඉන් ඔවුන් පලා ගොස් ඇති බවට අනාවරණය විය. ඔවුන්ගේ ජංගම දුරකතනද මේ වන විට ක්‍රියා විරහිතකර තිබේ.

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ

රජයෙන් සාමාන්‍ය ජනතාවට ලක්ෂ 10ක දීමනාවක් මෙන්න විස්තරේ