හැමදාම මගේ සොඳුරු මතකයක් වෙලා ඉඳීවි මේ සසරේ කොතනකදි හරි නැවත හමුවෙමු භූමි වෙනුවෙන් උදාරිත් සංවේදී වෙයි
By Kanchana
භූමි වික්‍රමසිංහ කියන්නේ ලංකාවම දන්න දක්ෂ ජායාරූප ශිල්පියෙක්. ඔහු බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් සමග වැඩ කරපු අපූරු දක්ෂයෙක් .
කණගාටුවට කාරණය ඔහු මේ වෙද්දී අපි අතර නොවීමයි . . ඔහු රෝහල් ගත කර ශල්‍යකර්මයකට ළක් කර තිබුණි ඉන්පසුව ඔහු විශේෂ ප්‍රතිකාර ඒකකයේ දින ගණනාවක් සිට මෙලෙස සදහටම වෙන්ව ගොස් ඇත. බොහෝ දෙනෙක් ඔහු වෙනුවෙන් එකතුවී ඉක්මණින් සුව ප්‍රාර්ථනා කරා .
බෝධිපූජා පවත්වලා ඉක්මන් සුව ප්‍රාර්ථනා කළා facebook හරහා ඔහු වෙනුවෙන් ඉල්ලීම් කළා .
නමුත් ඔහු සදහටම කාගේත් සිත් රිදවමින් යන්න ගිහින් .
ඉතිං භූමි ඔබට නිවන් සුව ,
facebook හරහා රංගන ශිල්පිනී උදාරි වර්ණකුලසූරියත් එක්කරලා තිබුණා