හදිසි අවශ්‍යතාවයක් නම් වහාම අමතන්න - එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ටත් දැනුම්දෙයි

Report

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට අනවශ්‍ය ගමන් යාමෙන් වැළකී සිටින මෙන් ශ්‍රී ලංකාවේ එරට තානාපති කාර්යාලය ඉල්ලා ඇත.

ඒ අනුව ඔවුන් මෙම ඉල්ලීම සිදු කර ඇත්තේ මැදපෙරදිග කලාපයේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගනිමින් බව සඳහන්.

එසේම මෙම තත්ත්වය සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ කටයුතු අමාත්‍යංශය සහ තානාපති කාර්යාලය මඟින් නිකුත් කරන ලද ආරක්ෂක මාර්ගෝපදේශ අනුගමන කරන ලෙසත් එම කාර්යාලය ඉල්ලා තිබෙනවා.

ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

ශ්‍රී ලාංකීකයන් පිරිසක් සිටි නගරයකටත් ප්‍රහාරයක් - මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

මේ අතර ඔවුන් නිවේදනය කරන්නේ තානාපති කාර්යාලයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවන අතර යුධමය තත්ත්වය සම්බන්ධයෙන් යාවත්කාලීන කිරීම් නිකුත් කරන බවයි.

එබැවින් හදිසි අවශ්‍යතාවක් සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට +971509318538 යන වට්ස්ඇප් දුරකතන අංකය හරහා දැනුම්දිය හැකි බව දැනුම් දී ඇත.

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

සුළු මොහොතකට පෙර ශ්‍රීලංකන් වෙතින් තවත් නිවේදනයක් - සියලුම මැදපෙරදිග ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

ඩුබායි, කුවේට් හා බහරේන් වලට ප්‍රහාර - ඇමරිකානු හමුදාවටත් ප්‍රහාර - සියලු ගුවන් කලාප වසා දමයි

විශේෂ චක්‍රලේඛයක් - රාජ්‍ය නිලධාරින්ට දැන් ලක්ෂ 50ක ණයක්

විශේෂ චක්‍රලේඛයක් - රාජ්‍ය නිලධාරින්ට දැන් ලක්ෂ 50ක ණයක්