පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

Report

ඉකුත් පැය කිහිපය තුළ ගල්ෆ් කලාපයේ රටවල් කිහිපයකින් මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වාර්තා වී ඇත.

ඒ අනුව එක්සත් අරාබි එමිර් රාජ්‍යය , කුවේටය, සෞදි අරාබිය සහ බහරේනය යන රටවල් සියල්ලම ඉකුත් පැය කිහිපය තුළ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර වාර්තා කර තිබෙනවා.

මේ අතර එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉරානයෙන් එල්ල වන ප්‍රහාරවලට ප්‍රතිචාර දක්වමින් සිටින බවයි.

තවද ඔවුන් කියා ඇත්තේ ඉරාන ගුවන් ප්‍රහාර වළක්වන ගුවන් ආරක්ෂක පද්ධතින් නිරන්තරව ක්‍රියාත්මක වන බවයි.

මැදපෙරදිග නිසා ඉන්දියාව කැළඹෙයි - ලෝකෙම හැරිලා බලපු ප්‍රශ්නේ ගැන ප්‍රබල රටවල් 5ක් එක්ක විශේෂ සාකච්ඡාවක්

මැදපෙරදිග නිසා ඉන්දියාව කැළඹෙයි - ලෝකෙම හැරිලා බලපු ප්‍රශ්නේ ගැන ප්‍රබල රටවල් 5ක් එක්ක විශේෂ සාකච්ඡාවක්

එමෙන්ම කුවේට් රාජ්‍යය ද තම ගුවන් ආරක්ෂක පද්ධතියේ ප්‍රතිඵලයක් වශයෙන් ප්‍රහාර වැළැක්වුණ ද ආරක්ෂක උපදෙස් පිළිපදින ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

එසේම සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය වාර්තා කළේ රටේ නැගෙනහිර කලාපයේ දි ඩ්‍රෝන යානා කිහිපයක් අල්ලා විනාශ කළ බවයි.

මේ අතර බහරේනයේ ද සයිරන් නාද වු අතර ආරක්ෂිත ස්ථාන වෙත යන මෙන් දැනුම් දුන්නත් කඩා වැටුණු කැබිලි තුළින් ගින්නක් හට ගෙන ඇති බව සඳහන්.

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලංකාවෙම සතුට නැති වෙයි - තවත් අසුබ පුවතක්

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

ලෝකෙම වෛරයෙන් ඇවිලෙද්දි මැදපෙරදිග ඉන්න ලාංකිකයන් කරපු දේ - මුළු ලෝකෙම පුදුම වෙයි

මැදපෙරදිග නැවතත් උණුසුම් වෙයි - ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේම අවලංගු කෙරේ

මැදපෙරදිග නැවතත් උණුසුම් වෙයි - ශ්‍රී ලංකන් ගුවන් ගමන් හදිසියේම අවලංගු කෙරේ