ඉන්දියාවේ දුම්රිය දෙකක් එකිනෙක ගැටේ.
India
Train Crash
Death
World
By Hashini
ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රදේශයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටී තිබෙනවා.
එයින් පුද්ගලයන් 09 දෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ විශාඛාපට්නම් සිට පලාසා තෙක් ධාවනය වෙමින් තිබු විශේෂ මගී දුම්රියක් සංඥා නොමැතිව අලමන්දා සහ කණ්ඨකපාලේ අතර කොත්සවත්සාලා දුම්රිය පොළට නුදුරින් නවත්වා තිබුණු අතර විසාග් සිට රායිගාද් බලා යන සීඝ්‍රගාමී දුම්රිය එම දුම්රියේ ගැටුණු බවයි.
