මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට.
Police spokesman
Sri Lanka
Drugs
By Hashini
බස් රථවල ජංගම දුරකථන සොරාගත් සැකකරුවන් දෙදෙනෙක් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 100ක් සොයා ගත බවයි වාර්තා වෙන්නේ.
සිදු කරන ලද වැඩිදුර විමර්ශන වලදී සැකකරුවන් විසින් සොරාගත් ජංගම දුරකථන 7ක්ද සොයාගත් බව ගල්කිස්ස පොලිසිය පවසනවා.
අත්අඩංගුවට ගත ඔවුන් දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී තිබෙනවා.
