මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට
Sri Lanka Police
Drugs
Sinhala news
By Hashini
මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කල සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර තිබෙනවා.
ඒ තංගල්ල කුඩාවැල්ල ධීවර වරායේ සිට අධිශීතකරණ ට්‍රක් රථයකින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට උත්සාහ කරමින් සිටියදීයි.
ඔවුන් සතුව තිබී පොලිස් භාරයට හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට අධික ප්‍රමාණයක් භාරයට ගෙන තිබෙනවා.
