විභාග මධ්‍යස්ථානයට පැනපු සිසුන් දෙදෙනෙක් කරපු හදියක්.

Sri Lanka Police G.C.E. (O/L) Examination School Incident
By Wayomi May 09, 2024 12:05 PM GMT
Wayomi

Wayomi

Report

රත්ගම ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකට ඇතුල් වි අ.පො.ස සාපෙළ විභාගයට පෙනි සිටින පාසල් සිසුවෙකුට පහර දුන් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්ගම ගම්මැද්දගොඩ ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 17 හා 16 වැනිවියේ පසුවන සිසුන් දෙදෙනෙක්.

පහරකැමට ලක්වු සිසුවා රත්ගම දේවිනිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර පහරකැමට ලක්වුවද මෙම සිසුවා විභාගයටද පෙනි සිට ඇති බවයි රත්ගම පොලිසිය පවසන්නේ. 

..........................................................

May you Like