අරලියගහ මන්දිරයට ඇතුළු වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට..

Sri Lanka Police Sri Lanka
By krishani Nov 29, 2022 06:44 AM GMT
krishani

krishani

Report

අරලියගහ මන්දිරයට ඇතුළු වී එහි දේපලවලට හානි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කාන්තාවක් සහ තවත් අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

බොරලැස්ගමුව සහ වත්තල - හේකිත්ත යන ප්‍රදේශවල දී මොවුන් ඊයේ(28) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ය.

44 හැවිරිදි අයෙකු සහ 34 හැවිරිදි කාන්තාවක් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha