දෙයියනේ.. සිත් පිත් නැති පාපතරයින් දෙන්නෙක් මල් කැකුළකට කළ අහස පොළොව නුහුලන අපරාදය..
By krishani
අවුරුදු 5ක් වයසැති දියණියක් දූෂනය කළ කුරිරු පුවතක් පිළිබඳව තොරතුරු ඉන්දියාවේ ගෝවා ප්‍රදේශයෙන් වාර්තා වේ.

මෙම සිද්ධියට සම්බන්ධව 22 සහ 24 හැවිරිදි කම්කරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
මොවුන් 24 හැවිරිදි මුරාරි කුමාර් සහ 22 හැවිරිදි අප්නේෂ් කුමාර් ලෙස හඳුනාගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් දෙදෙනා, දැරිය සහ සිය පවුලේ අය සමඟ නැවතී සිටි ඉදිකිරීම් භූමියේ සේවය කර නැවතී සිට ඇත.
ඇගේ පියා එම ස්ථානයේම ආරක්ෂක නිලධාරියෙකු ලෙස සේවය කර ඇති බවට වාර්තා වේ.
දූෂනයට ලක් වූ මෙම දැරිය රෝහල් ගත කර තිබුණ ද ඇය ඒ වනවිටත් මෙලොව හැරගොස් සිටි බවට රෝහල් ප්‍රකාශකයෙක් සඳහන් කර තිබෙනවා.