අවුරුදු 02කක ඉපදුන ලොවක් පුදුම කළ නිවුන් දරුවන් මෙන්න. (PHOTOS)

Gossips Twins American Wold news
By Aruna Jan 03, 2022 11:42 PM GMT
Aruna

Aruna

Report

ෆාතිමා මැට්‍රික්ස් සහ රොබට් ටෘජිලෝ පසුගියදා ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේදී නිවුන් දරුවන් බිහිකර තිබෙනවා.

විශේෂත්වය නම් එම නිවුන් දරුවන්ගේ උපන් වේලාව වෙනස් වීමයි.

එනම් පළමු දරුවා 2021 දෙසැම්බර් 31 දින රාත්‍රී 11.45 ට උපත ලබා ඇති අතර දෙවැනි දරුවා හරියටම මධ්‍යම රාත්‍රී 12 ට උපත ලබා ඇත.

මේ අනුව විනාඩි 15ක් ඇතුළත උපන් දරුවෙකුගේ උපන් වර්ෂය වෙනස් වී ඇති බවත් මෙය දුර්ලභ සිදුවීමක් බවත් පැවසේ.

මේ අතර යාපනය - කෝපායි - කොණ්ඩා මාර්ගයේ උපත ලද දින 31 ක් වයසැති කුඩා දැරියක් හදිසියේ ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් මියගොස් තිබේ.

ඊයේ සවස දරුවාගේ හදිසි තෙහෙට්ටුව හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලට දරුවා ඇතුළත් කර ඇත.

කෙසේ වෙතත් පැයක් ඇතුළත දරුවා ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස මිය ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGallery