උපකාරක පන්ති ගුරුවරයාගේ අමුතු ඉගැන්වීම.
Police spokesman
Sri Lanka
Sri Lanka Magistrate Court
Child Abuse
By Hashini
වත්තේගම පොලිසිය විසින් උපකාරක පන්ති ගුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පාසල් සිසුවෙකු අපයෝජනයට ලක් කිරීම සම්බන්ධයෙන්.
පොලිසිය පවසන්නේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නාපාන,ගුන්නෑපාන ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි ගණිතය විෂය උගන්වන උපකාරක පන්ති ගුරුවරයෙකි.
විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ මෙම සිසුවා වත්තේගම ප්‍රදේශයේ පිහිටි උපකාරක පන්තියක් තුළ දී මාස කිහිපයක සිට අපයෝජනයට ලක් වී ඇති බවයි.
සැකකාර ගුරුවරයා අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය බව පොලිසිය වැඩිදුරටත් පවසනවා.
