ඉරානයේ හමුදා නායකයින් රැසක් ඝාතනයට - කුවේටයටත් දරුණු හානි

Report

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසන්නේ ටෙහෙරානයට එල්ල කළ ප්‍රහාරවලින් ඉරානය අදූරදර්ශී ලෙස මෙහෙයවූ හමුදා නායකයින් රැසක් ඝාතනය කළ බවයි. සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තබමින් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ටෙහෙරානයට එල්ල කළ දරුණු ප්‍රහාරවලින් තවත් ඉලක්ක රැසක් විනාශ වූ බවයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එකඟතාවලට පැමිණීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධිය විවෘත කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයට ලබාදුන් පැය 48ක කාලය අවසන්වීමට මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මුළු මැදපෙරදිගම අපායක් කරනවා - ඉදිරි පැය 24 තීරණාත්මකයි - උණුසුම් මොහොතක්

මුළු මැදපෙරදිගම අපායක් කරනවා - ඉදිරි පැය 24 තීරණාත්මකයි - උණුසුම් මොහොතක්

කෙසේ වෙතත්, මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ඉරාන රජය මේ දක්වා තහවුරු කිරීමක් හෝ ප්‍රතික්ෂේප කිරීමක් සිදු කර නැත. මේ අතර කුවේට් රාජ්‍ය ඇති විදුලි සහ ජල බලාගාර ඉලක්ක කරමින් ඉරානය විසින් ප්‍රහාර මාලවක් එල්ල කර ඇත. 

ඊශ්‍රායලය කුඩු පට්ටම් වෙයි - ඊශ්‍රායල වැසියන් 6771 කට තුවාල - අයන් ඩෝමයත් වැඩකට නැහැ වගේ

ඊශ්‍රායලය කුඩු පට්ටම් වෙයි - ඊශ්‍රායල වැසියන් 6771 කට තුවාල - අයන් ඩෝමයත් වැඩකට නැහැ වගේ