ඊශ්‍රායලය කුඩු පට්ටම් වෙයි - ඊශ්‍රායල වැසියන් 6771 කට තුවාල - අයන් ඩෝමයත් වැඩකට නැහැ වගේ

Report

ඊශ්‍රායල සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කර ඇත්තේ ඊශ්‍රායල ඉරාන යුද ගැටුම් ආරම්භ වූ දින සිට මේ දක්වා තුවාල ලැබූ ඊශ්‍රායල වැසියන් 6,771 දෙනෙකු රෝහල්ගත කර ඇති බවයි.

එහිදී, 134 දෙනෙකු තවමත් රෝහල් ප්‍රතිකාර ලබමින් සිටින බවත් අදාළ වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම, එම අමාත්‍යංශය පවසන්නේ රෝහල්ගතව සිටින පිරිස අතරින් දෙදෙනෙකුගේ තත්ත්වය අතිශය බරපතල බවයි.

ඉරානයෙන් ඇමරිකාවට කනේ පාරක් - පැය 48කට ගහන්න එපා කිව්වා යෝජනාවට ඉරානය බෑ කියයි

ඉරානයෙන් ඇමරිකාවට කනේ පාරක් - පැය 48කට ගහන්න එපා කිව්වා යෝජනාවට ඉරානය බෑ කියයි

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න

ලංකාවටම අනතුරු නිවේදනයක් - අවුරුද්ද අත ළග තියන් ආපු අනතුරක් - ජනතාව ප්‍රවේශම් වෙන්න