වැඩේ ලේසි නෑ.. තෙල් මිල අඩු කළේ නැත්නම් කරන්න යන දෙය මෙන්න..
සෞදි අරාබිය සහ අනෙකුත් ඔපෙක් රටවලින් බොරතෙල් මිල අඩු කරන ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉල්ලා තිබෙනවා.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එලෙස සිදු නොකළහොත් අමෙරිකාව විසින් එම රටවලට ඉහළ තීරුබදු භාවිතා කරන බව සදහන් කර තිබෙනවා.
මෙලෙස අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා ඇත්තේ ඩාවෝස් හි පැවති ලෝක ආර්ථික සංසදයේ විධායක නිලධාරීන් අමතමින් ය.
You May Like This Video👇