ට්‍රම්ප්ගෙන් චීනයට ඉල්ලීමක් - හමුව කල් දැමීමට යෝජනාවක්

Report

මැදපෙරදිග යුද්ධය අතරතුර, චීන ජනාධිපති ෂී ජින් පිං සමඟ පැවැත්වීමට නියමිත සමුළුව මාසයකින් පමණ ප්‍රමාද කරන ලෙස චීනයෙන් ඉල්ලා සිටි බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

චීන ජනපති ෂී ජින් පිං හා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර හමුවීමක් මාර්තු මස අවසානයේදී පැවැත්වීමට නියමිතව තිබුණු අතර ඒ සදහා ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් චීනයට යාමට නියමිතව තිබුණි.

නමුත් මතුව ඇති මැද පෙරදිග යුද උණුසුමත් සමග එම හමුව කල් තැබීමට මෙලෙස ට්‍රම්ප් යෝජනා කර ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් කලාපය වසා දමයි - මැදපෙරදිගම ඇවිලෙයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය ගුවන් කලාපය වසා දමයි - මැදපෙරදිගම ඇවිලෙයි

රජයේ සියලුම තරග විභාග කල්යයි? ඉන්ධන ප්‍රශ්ණේ ලංකාවම හොල්ලයි

රජයේ සියලුම තරග විභාග කල්යයි? ඉන්ධන ප්‍රශ්ණේ ලංකාවම හොල්ලයි