අස්වැසුම තියෙනව ද?. නැද්ද?. අස්වැසුමෙන් ජනතාවට කළ දැනුම්දීම මෙන්න..

Report

සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.

ඒ අස්වැසුම ප්‍රතිලාභය අනුමත කර දෙන බවට පොරොන්දු දෙමින් ජනතාවගෙන් මුදල් ලබා ගන්නා වංචනික ක්‍රියාවක් ගැනයි.

රජය ගත් තීරණයත් එක්ක.. දිවයිනට එන පළමු ලුණු තොගය..

රජය ගත් තීරණයත් එක්ක.. දිවයිනට එන පළමු ලුණු තොගය..

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රිමාඩ්.. මෙන්න මේ කාලය වෙනකම්..

අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ රිමාඩ්.. මෙන්න මේ කාලය වෙනකම්..

ඒ යම් සංවිධානාත්මක පිරිසක් රජයේ නිලධාරීන් ලෙස පෙනී සිටිමින් එවැනි ක්‍රියාවක නිරත වන බවයි.

ඒ හේතුවෙන් මෙවැනි වංචනික ක්‍රියාවන්ට හසුනොවන ලෙස ඒ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටි.

කෙසේ වෙතත්, ඔවුන් පිළිබඳව සොයා බලා හැකි ඉක්මනින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ඔහු සදහන් කළේ ය.

You May Like This Video👇