තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

Report

ආසියානු වෙළෙඳපොළේ අද (17) පෙරවරුව වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් බැරලයක් ඩොලර් 103.08ක් ලෙස වාර්තා වී තිබේ.

ඒ අනුව අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන් ව ඇත.

මේ අයටත් තෙල් ලීටර් 15 මදිලු - රජයෙන් විශේෂ අවදානයක්

මේ අයටත් තෙල් ලීටර් 15 මදිලු - රජයෙන් විශේෂ අවදානයක්

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට වාර්තා වීමත් සමග ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටුණි.

මේ අතර බලශක්ති අවශ්‍යතා සඳහා ගල්ෆ් කලාපයේ තෙල් මත යැපෙන ජපානය සහ දකුණු කොරියාව ඇතුළු ආසියානු කොටස් වෙළෙඳපොළ දර්ශක අද (17) සුළු වශයෙන් ඉහළ අගයකින් ආරම්භ විය.   

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්