සුභ ආරංචියක් - වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය යළි විවෘතයි

Report

තාවකාලිකව වසා දැමුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ගුවන් කලාපය යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයෙන් එල්ලවන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේයි මෙම ගුවන් කලාපය තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබුණි.

ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන්, කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්ෂිත පියවරක් ලෙස ලෙස එම තීරණය ගෙන තිබුණි.

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

තෙල් මිල යළි ඉහළට - ජනතාව පීඩාවට පත්වේ

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්

ඉන්ධන ප්‍රශ්ණෙන් පාසල් වැසෙයිද? පාසල් සිසුන්ට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිවේදනයක්