එකට එක්වෙන ලෝක බලවතුන් - අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට චීනයට
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට චීනයේ දෙදින නිල සංචාරයක නිරත වීමට නියමිතව ඇත.
දශකයකට ආසන්න කාලයකට පසු අමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයේ සිදු කරන පළමු සංචාරය මෙයයි.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ එය ලොව විශාලතම ආර්ථිකයන් දෙක අතර සබඳතාවල තීරණාත්මක අවස්ථාවක් බවයි.
ඔහුගේ මෙම සංචාරය මින් පෙරම සිදුවීමට නියමිතව තිබුණද ඉරාන ඇමරිකානු යුද්දය හේතුවෙන් මෙම සංචාරය කල් ගියේය.