ව්‍යාපාරිකයකු පැහැරගෙන ගොස් මරා කැබ් රථයකට දමා ගිනිතියලා..

By Piyumika Jul 15, 2024 03:50 AM GMT
Report

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු කැබ් රථයකින් පැහැර ගෙන ගොස් ඝාතනය කර කැබ්රථයට දමා ගිනි තබා ඇතැයි උප්පුවේලී පොලිසිය වාර්තා කලේය .

මෙසේ ඝාතනය කර ඇත්තේ අවුරුදු 41ක ඇලැස්මත්ත තිරිකුණාමලය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්..(VIDEO)

ට්‍රම්ප්ට එල්ල වූ වෙඩි ප්‍රහාරය ගැන මාස 4කට පෙර අනාවැකියක්..(VIDEO)

පෞද්ගලික හේතුවක් මත එම ඝාතනය සිදු කර ඇති බව පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් තවත් සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් දෙදෙනාද අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදු කරන බවත් පොලිසිය පැවසීය .