හරියටම 29 වෙනිදා.. මහ බැංකුවෙන් කරන්න යන දෙය ගැන.. කලින්ම දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Businessman Latest Headlines Decision Making
By krishani Oct 27, 2024 05:46 PM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ ලබන 29 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 145,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු වේ.

ජනපති අනුරගෙන් පොරොන්දුවක්.. රාජ්‍ය සේවයේත් වෙන අලුත්ම වෙනස මෙන්න..

ජනපති අනුරගෙන් පොරොන්දුවක්.. රාජ්‍ය සේවයේත් වෙන අලුත්ම වෙනස මෙන්න..

නායකත්වය අත් හරින්න සූදානම් වෙන හැමෝම දන්න ක්‍රිකට් තරුව.. මොකක්ද මේ එකපාරටම වුණේ?.(PHOTOS)

නායකත්වය අත් හරින්න සූදානම් වෙන හැමෝම දන්න ක්‍රිකට් තරුව.. මොකක්ද මේ එකපාරටම වුණේ?.(PHOTOS)


එමෙන්ම, ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළේ දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 35,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති බවයි.