සාමාන්‍ය පෙළ ප්‍රතිඵල නිකුත් කරන දිනය මෙන්න

Report

2024 (2025) අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ජූලි මස තුන්වන සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය පැවසුවා.

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

දැවැන්තයෙක්ට වෙඩි පහරක් - ජීවිතයත් මරණයත් අතර සටනක

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

කන්න දුන්න බත් පතටත් වස දාලා - ගාසා අහිංසකයන්ට බෙදාදුන් පිටි බෑග් වල මත්පෙති

ඇය පැහැදිලි කලේ ප්‍රතිඵල නිකුත් කරන දිනය යෝජනා කර මෑත කාලයේ වාර්තා වුණු සමාජ මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.

ප්‍රතිඵල නිකුත් කිරීම සම්බන්ධයෙන් නිල යාවත්කාලීන කිරීම් මත පමණක් විශ්වාසය තබන ලෙස විභාග දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. 

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී

රාජ්‍ය සේවකයෙන්ට දැන් කතා කරන්නත් නිදහසක් නැද්ද? - පරිපාලනය විවේචනය කළොත් දැන් වැඩ වරදී