ලබන 27 තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.
ලබන 27 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.
එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.
මේ අතර, අද (23) සිට ජනවාරි 15 දක්වා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.
ඒ උත්සව සමය වෙනුවෙන් ය.
ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,