ලබන 27 තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Central Bank of Sri Lanka Sri Lankan rupee Businessman Latest Headlines Decision Making
By krishani Dec 23, 2023 11:55 AM GMT
krishani

krishani

Report

ලබන 27 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ ය.

ලබන 27 තමයි ඒ දවස - මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | Treasury Bill Auction To Be Held On 27Th December

එහිදී රුපියල් මිලියන 77,500ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදු කරනු ලබයි.

ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 25,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කෙරෙනු ඇති.

මේ අතර, අද (23) සිට ජනවාරි 15 දක්වා විශේෂ වැටලීම් සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

ඒ උත්සව සමය වෙනුවෙන් ය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු පහතින්,

උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා අද සිට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

උත්සව සමය නිමිත්තෙන් දිවයින පුරා අද සිට ක්‍රියාත්මක මේ දේ ගැන ඔබ දැනුවත් ද?.


ReeCha