තව දවස් 2යි.. මහ බැංකුවෙන් දැනුම්දීමක් මෙන්න..
Central Bank of Sri Lanka
Sri Lankan rupee
Businessman
Latest Headlines
Decision Making
By krishani
ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.
ඒ 29 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.
එහිදී රුපියල් මිලියන 182,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.
ඒ අනුව දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 42,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 60,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 80,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කරනු ඇත.
You May Like This Video👇