තාම දන්නෙ නැද්ද.. මහ බැංකුවෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න..

Central Bank of Sri Lanka Latest Headlines Decision Making
By krishani Feb 10, 2025 10:15 AM GMT
krishani

krishani

Report

ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ හෙට (11) භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බවයි.

එහිදී රුපියල් මිලියන 157,500ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට නියමිතය.

පාසල් ගැන තීරණයක්?. දරුවන්..

පාසල් ගැන තීරණයක්?. දරුවන්..

ප්‍රදේශ‍ කිහිපයකට ආයෙමත් විදුලිය විසන්ධි වෙලා.. එතකොට?. රෑම කරුවලේම ද?.

ප්‍රදේශ‍ කිහිපයකට ආයෙමත් විදුලිය විසන්ධි වෙලා.. එතකොට?. රෑම කරුවලේම ද?.

ඒ අනුව මෙහිදී දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 27,500ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 75,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීමට සැලසුම් කර තිබෙනවා.

You May Like This Video👇 

ReeCha