පළාත් සංචරණ සීමා නිවේදනය සංශෝධනය වෙයි
isolated
Traval restrictiona
By Sithumi
පළාත් සංචල සීමා සම්බන්ධයෙන් අද නිකුත් කළ නිවේදනයේ මීට සුළු වේලාවකට පෙර සංශෝධනයක් සිදු කර තිබේ.
එහිදී ලබන සැප්තැම්බර් මස 15 වැනිදායින් පසු මට ලබා නොගත් පුද්ගලයින් ට ස්ථානවලට යෑමෙන් අවහිරතාවය සංශෝධනය කර තිබේ.
එහිදී එම සංශෝධනයට අනුව ලබන 15 වනදායින් පසු එන්නත් ලබා නොගත් වයස අවුරුදු 30ට වැඩි පුද්ගලයින්ට පොදු ස්ථානවලට යෑමට අවහිරතාවයක් පවතින බව එහි සඳහන් වේ.
එම නිවේදන පහතින්,

