පොලීසියේ ඉහළ පුටු රැසකට ස්ථානමාරු

Report

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්, පොලිස් අධිකාරීවරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් ගණනාවකට ස්ථාන මාරුවීම් ලබාදීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක උදයකුමාර වුට්ලර් මහතා පවසයි.

ඔහු සඳහන් කළේ, මෙම මාරුවීම් සේවා අවශ්‍යතා මත පදනම්ව ලබාදෙන බවයි.

ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය සහිතව මෙම ස්ථාන මාරුවීම් සිදුකරන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

"මහින්දට නිවසක් - ජනතාව ඔප්පුවත් අරගෙන බලාගෙන ඉන්නවා" - දිලුම් අමුණුගම