දුම්රිය ගමන් වාර ප්‍රමාදය ඉහළට.

Sri Lanka Sri Lanka Railways Department of Railways
By Hashini Oct 22, 2023 10:35 AM GMT
Hashini

Hashini

Report

 2022 වසර තුළ දුම්රිය ගමන් වාර සංඛ්‍යාවෙන් 27%ක් පමණක් නියමිත වෙලාවට ධාවනය වී ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වී තිබෙනවා.

එම වසරේ දුම්රිය අවලංගු වීම් සහ ප්‍රමාද වීම් සිදු වූ දුම්රිය ගමන්වාර ගණන 88,149කි.

එය මුළු ගමන්වාර සංඛ්‍යාවෙන් 72%කි.

එම වාර්තාවේ සඳහන් වන්නේ 2021 වසරේ ඉන්දියාවෙන් දුම්රිය එන්ජින් 10ක් සහ බලවේග කට්ටල 6ක් මිලදී ගෙන තිබෙන බවයි.

2022 වසර තුල දුම්රෝය එන්ජින් 23ක් සහ බලවේග කට්ටල 36ක් නිසි ප්‍රයෝජනයට ගෙන නැති එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වනවා.  

ReeCha