රෙස්ලිං ක්‍රීඩාවට නැතුවම බැරි වූ හල්ක් හෝගන් දිවියෙන් සමු ගෙන[PHOTOS]

Report

ජනප්‍රිය රෙස්ලිං ක්‍රීඩක හල්ක් හෝගන් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අනුව ඔහු මියයන විට 71 වන වියේ පසු වූ බව සදහන්.

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

දිවයිනේ සියලුම පාසල් පරික්ෂා කරනවා, ඕනෙනම් වහනවා - ජනපති

හල්ක් හෝගන් වෘත්තීය වශයෙන් රෙස්ලිං ක්‍රීඩාවට පිවිසියේ 1980 දශකයේ දී බව සඳහන්.

එසේ රෙස්ලිං ක්‍රීඩාවට පිවිසි ඔහු ලොව ලැබූ ජයග්‍රාහණ නිසාවෙන් ලොව පුරා වඩාත් ජනප්‍රියත්වයට පත් විය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් නිසා ඔහු මෙසේ ජීවිතක්ෂයට පත් වූ බවයි.

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

ඔන්න බලාගෙන හිටපු චාන්ස් එක ඇවිත්, දකුණු කොරියාවේ රැකියා අවස්ථා රැසක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

5 වසර ප්‍රශ්ණ පත්තරේ කුණුහරප - දැඩි ආන්දෝලනයක්

GalleryGalleryGalleryGallery