එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න

Gold Price in Sri Lanka Today Gold Price Daily Gold Rates Gold Sinhala news
By Shehan Jul 25, 2025 02:04 AM GMT
Shehan

Shehan

Report

බ්‍රහස්පතින්දා, කොළඹ චෙට්ටියාර් වීදියේ රන් අලෙවිකරුවන්ගේ සංගමය විසින් වාර්තා කරන ලද තොරතුරුවලට අනුව, ඊයේ දින රන් පවුමක මිල රුපියල් 3,000කින් අඩු වී ඇත.

අද දින රන් මිල

කොළඹ චෙට්ටියාර් වීදියේ අද දින රන් මිල ගණන් පහත පරිදි වේ:

කැරට් 24 රන් පවුම: රුපියල් 270,000

කැරට් 22 රන් පවුම: රුපියල් 249,800

කැරට් 24 රන් ග්‍රෑම් එකක්: රුපියල් 33,750

කැරට් 22 රන් ග්‍රෑම් එකක්: රුපියල් 31,225

 

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

මෙම මිල පහත වැටීම රන් වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුමේ උච්චාවචනයන් හෝ ගෝලීය ආර්ථික තත්ත්වයන් හේතුවෙන් සිදුවන්නට ඇතැයි විශ්ලේෂකයෝ පවසති. රන් මිලෙහි මෙම අඩුවීම ආයෝජකයින්ට සහ පාරිභෝගිකයින්ට රන් මිලදී ගැනීමට යහපත් අවස්ථාවක් ලබා දෙන බව රන් අලෙවිකරුවන්ගේ සංගමය පවසයි.

 

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ ඉහළම අගයක් වාර්තා කරයි

නිලුපුල් නෙත්වලින් හිනැහෙන මලක් වගේ රුවින් දිලෙන ටීනාගේ ලස්සන

නිලුපුල් නෙත්වලින් හිනැහෙන මලක් වගේ රුවින් දිලෙන ටීනාගේ ලස්සන

ReeCha