ටෙස්ලා සමාගම දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථ නිෂ්පාදනය ආරම්භ කරයි

Report

ටෙස්ලා සමාගම විසින් දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථයක් නිෂ්පාදනය ආරම්භ කර ඇති බව නිවේදනය කර ඇත.

අනෙකුත් සමාගම්වල තරඟකාරිත්වය, ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක එලොන් මස්ක්ගේ දේශපාලන අදහස්, සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ ඇතිවූ ගැටුම් හේතුවෙන් ටෙස්ලා සමාගමේ විදුලි මෝටර් රථ අලෙවිය පහත වැටී ඇති බව වාර්තා වේ.

එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න

එක්වරම වෙනස් වූ රත්තරන් මිල - නව මිල ගණන් මෙන්න

මෙම අභියෝගාත්මක තත්ත්වය තුළ, දැරිය හැකි මිලකට විදුලි මෝටර් රථ හඳුන්වාදීම තුළින් සමාගමට ඇතිවූ මූල්‍ය පාඩු පියවා ගැනීමට එලොන් මස්ක් තීරණය කර ඇත. පසුගිය අප්‍රේල්-ජූනි කාර්තුවේදී ටෙස්ලා සමාගමේ ආදායම ඩොලර් බිලියන 22.5 දක්වා පහත වැටී ඇති බව ද වාර්තා වේ.

ප්‍රමුඛ අලෙවි වාර්තා තබා ඇති Y SUV මාදිලියේ යාවත්කාලීන අනුවාදයක් හඳුන්වාදුන්නද, ටෙස්ලා සමාගමේ ආදායම අඛණ්ඩව පහත වැටී ඇති බව වාර්තා වේ.

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

සියලුම බැංකු ගිණුම් හිමියන්ට විශේෂ දැනුම්දීමක්

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!

අද ලග්න පලාපල – 2025 ජූලි 24 | අද ඔබට සැළකිල්ල, වාසනාව සහ ජයග්‍රහණය - ලග්න අනුව විශේෂ දවසක්!