දුම්රිය ගමන් වාර 24ක් අවලංගු වෙයි..
Sri Lanka
By krishani
රියදුරු හිඟය හේතුවෙන් අද (06) දිනය තුළ ප්‍රාදේශීය දුම්රිය ගමන් වාර 24ක් අවලංගු කර ඇති බව දුම්රිය ගමනා ගමන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එම්.ජේ ඉදිපොලගේ මහතා පැවසීය.