සීතල දෙසැම්බරේ.. අවසාන සති අන්තේ මොකද වෙන්නේ.. හෙටයි අනිද්දයි ගැන විශේෂ දැනුම්දීමක් මෙන්න..

Badulla Colombo Sri Lanka Railways Department of Railways Railways
By krishani Dec 27, 2024 05:59 PM GMT
krishani

krishani

Report

හෙට (28)සහ අනිද්දා (29) දක්වා කොටුව - බදුල්ල හා බදුල්ල - කොටුව අතර විශේෂ දුම්රිය සේවා ක්‍රියාත්මක කර තිබෙනවා.

ඒ දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ය.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..

ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..

ඒ අනුව දුම්රිය පාලක මැදිරි කාර්යාලය සදහන් කළේ, අද රාත්‍රී 7.30 ට සහ හෙට උදේ 7.45 ට කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ද අනිද්දා බදුල්ල දුම්රිය ස්ථානයෙන් උදේ 7.05 ට සහ කොටුව දුම්රිය ස්ථානයෙන් 7.30 ට එම විශේෂ දුම්රිය පිටත් වීමට නියමිත බවයි.

You May Like This Video👇 

.

ReeCha