ඒ ගමන අග්‍රාමාත්‍යවරියගේ අධ්‍යාපන සුදුසුකමත් ප්‍රශ්නයක් වෙලා?. හරිනිගේ උසස් අධ්‍යාපනය ගැන එළියට ආ දෙය මෙන්න..

Report

නිදහසෙන් පසුව නොදැක්ක එහෙත් ලංකාවේ මිනිසුන් අපේක්ෂා කළ දේශපානය සිදුකරන බව මව්බිම ජනතා පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා කියා සිටියේ ය.

ඒ මහතා මේ බව සදහන් කළේ අද (27) පැවති මාධ්‍ය හමුවක දී ය.

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

නව රජයෙන් ශවේන්ද්‍රට මොකද වෙන්නේ?. ලැබුණ ආරංචිය මෙන්න..

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

එමෙන්ම, ඔහු සදහන් කළේ ප්‍රභූ වළව් පැලැන්තියකින් එන අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ලංකාවේ උසස් අධ්‍යාපනයවත් හදාරා නොමැති බවයි.

ඒ අනුව ඉන්දියාවෙ දී ඇය එය හදාරා ඇති බව වැඩිදුරටත් අදහස් දක්වමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ ය.

You May Like This Video👇 

.