දුම්රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - මෙන්න එම නිවේදනය.

Report

අද (13) සවස කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය ගමන් වාර 37 ක් ධාවනයේ යෙදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ අද උදෑසන දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කිරීමට සිදු වුව ද සවස දුම්රිය ගමන් වාර 37ක් හෝ ධාවනය කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.


දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව තර කරයි.(UPDATE)

දුම්රිය ස්ථාන 32කට හමුදා ආරක්ෂාව තර කරයි.(UPDATE)

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන ඝාතනය කරයි..

දුම්රිය දෙපාර්තමේන්තු සේවකයෙක් පිහියෙන් ඇන ඝාතනය කරයි..

දුම්රියෙන් ඇඳවැටී මිය ගිය තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක වන්දියක්..

දුම්රියෙන් ඇඳවැටී මිය ගිය තරුණයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 05ක වන්දියක්..