දුම්රිය ධාවනය සම්බන්ධයෙන් විශේෂ තීරණයක් ගනී - මෙන්න එම නිවේදනය.
By krishani
අද (13) සවස කාර්යාල දුම්රිය සහ රාත්‍රී තැපැල් දුම්රිය ඇතුළුව දුම්රිය ගමන් වාර 37 ක් ධාවනයේ යෙදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ අද උදෑසන දුම්රිය ගමන් වාර 13ක් අවලංගු කිරීමට සිදු වුව ද සවස දුම්රිය ගමන් වාර 37ක් හෝ ධාවනය කිරීමට පියවර ගැනීමට බලාපොරොත්තු වන බවයි.