දුම්රිය මඟීන්ට විශේෂ දැනුම්දීමක්... මේ ගැන අවධානයෙන් ඉන්න...
දුම්රිය රියදූරන්ගේ ශ්‍රේණි උසස් කිරීමේ විභාගයට සූදානම්වීම හේතුවෙන් අද (18) උදේ වරුවේ කෙටි දුම්රිය ගමන් වාර 08ක් පමණ දැනට අවලංගු කිරීමට සිදුවී ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරන ලදී .
මේ හේතුවෙන් ඊයේ (17) දින දුම්රිය ගමන් වාර 25ක් පමණ අවලංගු කිරීමට සිදු වූ බවත් දෙපාර්තමේන්තු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පවසනු ලැබීය.
You May Like This Video