කාර්මික දෝෂයක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

Sri Lanka Sri Lanka Railways
By krishani Dec 28, 2022 04:59 AM GMT
krishani

krishani

Report

රාගම සහ වල්පොල දුම්රිය ස්ථාන අතර දුම්රියක් කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අද (28) පෙරවරුවේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදු විය.

කාර්මික දෝෂයකට ලක්වූ දුම්රිය මේ වනවිට රාගම දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

කෙසේ වෙතත්, ප්‍රධාන දුම්රිය මාර්ගයේ කොළඹ සිට දිවෙන මාර්ගයෙන් දුම්රිය ධාවන කටයුතු සිදු වේ.

ReeCha