දුම්රිය පීළි පැනිමක්..

Sri Lanka
By krishani Nov 26, 2022 06:07 AM GMT
krishani

krishani

Report

අද(26) උදෑසන දුම්රියක් මුහුදුබඩ මාර්ගයේ දී පීලි පැනීමකට ලක් වී ඇත.

සේවා සැපයෙන දුම්රියක එංජිමක රෝද 04 ක් මෙලෙස පීලි පැනීමකට ලක්ව ඇත්තේ කොම්පඤ්ඤවීදිය හා කොල්ලුපිටිය දුම්රිය ස්ථාන අතර දී ය.

ඒ හේතුවෙන් පෙරවරුවේ පැය හතරක් පමණ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය එක් මාර්ගයකට සීමා විය.

පසුව එය ඉවත් කරන ලදී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha