දුම්රිය මගීන්ට දුම්රිය ප්‍රමාදයක් ගැන විශේෂ පණිවුඩයක්...

Colombo Gampaha Sri Lanka Railways Department of Railways Railways
By Aruna Oct 11, 2023 12:54 AM GMT
Aruna

Aruna

Report

ගණේමුල්ල සහ පල්ලෙවෙල අතර සංඥා දෝෂයක් නිසා, ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව දුම්රිය මගීන්ට සිදුවන අපහසුතාවය ගැන කනගාටුව පළකරන බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ.

මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි - එහි ගමන් කරනවා නම් මේ ඒ ගැනයි..

මාර්ග කිහිපයක් ජලයෙන් යට වෙයි - එහි ගමන් කරනවා නම් මේ ඒ ගැනයි..


ReeCha