වාද්දූවේදී බිහිසුණු අනතුරක් - මෝටර් රථයක් දුම්රියක ගැටෙයි

By Kaushi Mar 21, 2026 12:43 PM GMT
Report

වාද්දූව ප්‍රදේශයේ දුම්රිය හරස් මාර්ගයකදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරකින් යුවලක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.

ඒ අනුව මරදානේ සිට ගාල්ල බලා ධාවනය වූ දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය වාර්තා කරයි.

අනතුර සිදුවන අවස්ථාවේ පිරිමි පුද්ගලයෙකු සහ කාන්තාවක් මෝටර් රථයේ සිට තිබෙනවා.

යාලත් හෙල්ලෙයි - වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ළඟ වෙඩිතැබීමක්

යාලත් හෙල්ලෙයි - වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ළඟ වෙඩිතැබීමක්

එසේම ඔවුන් ප්‍රතිකාර සඳහා පානදුර රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා ඇති බව සඳහන්.

මෙසේ අනතුරින් තුවාල ලැබූ දෙදෙනා 26 හැවිරිදි වියේ පසුවන බව ද පොලිසිය පවසා ඇත.

මාරක අනතුරක් - මව හා දියණිය මරුට

මාරක අනතුරක් - මව හා දියණිය මරුට

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

හෝමූස් නිසා ලෝකෙම දැවැන්ත අර්බුදයක - තෙල් විතරක් නෙවෙයි කන්න බොන්න නැතුව මිලියන 100ක ජනතාව අසරණයි?

හෝමූස් නිසා ලෝකෙම දැවැන්ත අර්බුදයක - තෙල් විතරක් නෙවෙයි කන්න බොන්න නැතුව මිලියන 100ක ජනතාව අසරණයි?