යාලත් හෙල්ලෙයි - වනෝද්‍යානයේ වනජීවි මුරපොළක් ළඟ වෙඩිතැබීමක්

Report

යාල වනෝද්‍යානයට අයත් කිරින්ද, බැබුව වනජීවි මුරපොළ ආසන්නයේ වෙඩිතැබීමක් සිදුව ඇත.

ඒ අනුව අද (21) දින පෙරවරුවේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙසේ වෙඩිතබා ඇති බව සඳහන්. වෙඩි ශබ්දය පිළිබඳ වාර්තා වීමත් සමඟ බැබුව වනජීවි මුරපොළේ රාජකාරියේ නිරතව සිටි නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇත.

එහෙත් පොලීසිය සඳහන් කළේ එහිදී මෝටර් රථය පලාගොස් ඇති බවයි.

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

ලංකාවෙන් ට්‍රම්ප්ට දැවැන්ත නින්දාවක් කරලා - අමෙරිකා විපක්ෂෙන්ම ට්‍රම්ප්ට ලංකාවේ එඩිතර බව කියලා සටහනක්

කෙසේ වුවද පොලීසිය සැක පළ කළේ සතුන් දඩයම් කිරීම සඳහා මෙම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි.

එමෙන්ම පලාගිය මෝටර් රථය සහ සැකකරුවන් සොයා කිරින්ද පොලීසිය මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් අවට පොලිස් ස්ථාන දැනුවත් කිරීමටද පියවර ගෙන ඇති බව වාර්තා වේ.

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

පැය කිහිපයකට පෙර ගල්ෆ් කලාපය දෙදරයි - එක්සත් අරාබි එමිර් රාජ්‍යය, කුවේටය, සෞදි අරාබිය සහ බහරේනයේ ජනතාව කැළඹෙයි

ඇවිලෙන යුද ගිනි මැද ගෑස් සංචිත වහාම සීමා කරන්න - යුරෝපා සංගමයෙන් මේ රටවලට විශේෂ ලිපියක්

ඇවිලෙන යුද ගිනි මැද ගෑස් සංචිත වහාම සීමා කරන්න - යුරෝපා සංගමයෙන් මේ රටවලට විශේෂ ලිපියක්

මඩකලපුවේ පාළු ළිඳකින් හමුවූ කාන්තාවගේ දියණිය වෙල්යායකින් හමුවේ

මඩකලපුවේ පාළු ළිඳකින් හමුවූ කාන්තාවගේ දියණිය වෙල්යායකින් හමුවේ